Monday, February 11, 2013

මංගල ලියවිල්ල..





බ්ලොග්කරණය ගැන නොදන්නෙමි,නමුත් බ්ලොග් කිහිපයක් කියවීම හේතුවෙන් සහ ඒ කෙරෙහි උපන් ආශාව හේතුවෙන් "මීදුමට එහායින්"ලෙස මාගේ ප්‍රථම බ්ලොග් ලියනය මෙසේ ආරම්භ කිරීමට සිතුවෙමි.මෙය ඉතා හදිස්සියේ ලත් ඉඩ ප්‍රස්තාවකින්,ඉතා හදිස්සියේම විවෘත කළෙමි.ඒ නිසා යම් යම් නොගැළපීම් වැරදි වන්නට අවකාශය ඕනෑ තරම් පවතී.
ඉගෙනීමට කැමැත්තෙමි,එනිසා ඔබ සැමගේ අදහස් යෝජනා චෝදනා අගයමි.මන්ද සැබවින්ම නැවතත් කියන්නේ මා බ්ලොග්කරණය පිළිබඳ නොදන්නෙමි.

  

                      "මීදුමට එහායින්" මීදුම ඉරන්නට
                 ප්‍රථම සටහන කෙටියෙන් මෙසේ තබමි.
                                 ආයුබෝවේවා!!!

8 comments:

  1. මෙහෙමයි මල්ලි..උඹ ලේඛන කලාවේ හුඟාක් ඉහලින් ඉන්නේ..කවියෝ කියාගන්න කුකවියන්න වඩා සහ ලේඛකයෝ කියාගන්නා කු ලේඛකයන්ට වඩා උඹ ගව් ගානක් ඉදිරියෙන් ඉන්නවා...මම හදවතින්ම සුභ පතනවා ,ජයෙන් ජයම වේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී අයියේ,මං උත්සාහ කරනව හොඳට ලියන්න.වචනෙකින් පවා දෙන මේ සහයෝගෙට,දිරි ගැන්වීමට ස්තූතී...!!!

      Delete
  2. අපුරුයි...මලයෝ...සුභ පැතුම්....ජය වේවා!!

    ReplyDelete
  3. දිගටම ලියන්න මල්ලිඅපි එනවා කියවන්න
    ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතී අක්කේ ලබාදුන් සහ ලබාදෙන සහයෝගයට !

      Delete
  4. ජය වේවා සොයුර...........!!
    දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෙ....!

      Delete